Pasidol
Jul 12, 2018

අමිත් බන්ධනාගාරයේදී උපවාසයක

මහසොහොන් බලකායේ නායක අමිත් වීරසිංහ මහතා ඔහු රඳවා තිබෙන අනුරාධපුර බන්ධනාගාරය තුළ ආහාර ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් උපවාසයක් ආරම්භ කර තිබේ.

පසුගියදා මහනුවර ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

තමා නිදහස් කරන ලෙස ඉල්ලමින් ඊයේ (11 දා) සිට ඔහු මෙම උපවාසය ආරම්භ කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top