Sathosa

Jul 17, 2018

නිව්යෝර්ක් ටයිම්ස් ප්‍රවෘත්තිය ගැන 19 දා විවාදයක් !

හම්බන්තොට වරාය ව්‍යාපෘතියට සම්බන්ධ චීනයේ චයිනා හාබර් සමාගමෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යපෘතියට ඇමෙරිකානු ඩොලර් බිලියන 7.6 ක මුදලක් අයථා ලෙස ලබාදී ඇති බවට චෝදනා කරමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ හෙළිදරව්ව සම්බන්ධයෙන් දිනක විවාදයක් 19 වැනිදා පැවැත්වේ.

විවාදයේ යෝජනාව ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්ෂයයි.

විවාදය සභාව කල් තබන විවාදයක් ලෙස මෙදින දවස පුරා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා පවසයි.

 සබැඳි පුවත් :

නිව්යෝර්ක් ටයිම්ස් හෙළිදරව්ව ගැන පාර්ලිමේන්තු විවාදයක් !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top