මේ දිනවල ඩෙංගු රෝගය පැතිර යාමේ අවදානමක් පවතින හෙයින් විභාග මධ්‍යස්ථාන පරිශ්‍ර ධූමායනය කරවන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබෙන බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මෙවර අපොස උසස් පෙළ විභාගය අගෝස්තු මස හය වැනි දා සිට සැප්තැම්බර් මස පළමු වැනි දා දක්වා පැවැත්වෙන අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස පස් වැනි දින පැවැත්වේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන සියලුම විභාග මධ්‍යස්ථාන ධූමායනය කිරීමට අවශ්‍ය පිවර ගෙන ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Leave a comment
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362