Sathosa

Jul 28, 2018

''ආණ්‌ඩුව හෙට අනිද්දා පිංකැටේටත් බදු ගහයි'' - මහින්ද 

අද උදාවී තිබෙන තත්ත්වය අනුව ඉදිරි කාලයේදී වත්මන් ආණ්‌ඩුව පිංකැටවලට පවා බදු පැනවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය.

''අද අපි නිතරම අහන්නේ බදු ගැහිල්ල ගැනයි. ජනතාවට සුබවාදී දෙයක්‌ ආණ්‌ඩුවෙන් ඇහෙන්නේ නැහැ. මේ විදිහට බදු ගහන්න ගියොත් ජනතාව මුහුණ පාන ඉරණම ගැන අමුතුවෙන් කියන්න දෙයක්‌ නැහැ. රටේ ජනතාව නිසි වේලාවට නිසි ආකාරයට මෙයාලට පිළිතුරු දෙයි.''

(දිවයින)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top