Pasidol
Sathosa Ad Final Sinhala
Dec 26, 2016

මහින්ද - ලසන්ත රහස් කතා එළි කළේ මහින්ද ? Featured

පසුගිය දිනවල ශ්‍රී ලංකා මිරර් හෙළි කළ ඝාතනයට ලක්වූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර රහස් දුරකතන සංවාදයේ හඬපටය හෙළිකරනු ලැබුවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් බවට මේවන විට මතයක් ගොඩ නැගී තිබේ.

කෙසේවුවද, අදාළ ඝාතනය සිදුවූයේ රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ සිටියදී වන අතර, එම දුරකතන සංවාද ඔහු විසින් හෙළි කළේ නම් ලසන්තගේ සැබෑ ඝාතකයා කවුද යන්න පිළිබඳ කතාබහ දේශපාලන කේෂත්‍රය තුළ කුකුසක් ඇති කර ඇති බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා මිරර් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ සාකච්ඡාවල දෙවැනි හඬපටයද පසුගියදා මුදා හැරියේය.

එය පහත දැක්වේ.


Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top