එම අවස්ථාවේදී පුබුදු ජයගොඩ, කුමාරි කුමාරගමගේ සහ අචින්ත්‍ය බණ්ඩාර විසින් කෘතිය පිළිබඳව අදහස් දැක්වීමට නියමිත අතර සභාව මෙහෙයවීම විදුර ප්‍රභාත් මුණසිංහ විසින් සිදුකරයි.
මෙම අවස්ථාවට සහභාගී වන මෙන් කවියට හිතැති සැමට ආරාධනා කර සිටී.
සුමිත් චාමින්ද විසින් රචිත "අනන්තමය නිමේෂයක" කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම 2018 සැප්තැම්බර් 14 වැනිදා සවස 4.00ට බොරැල්ල, එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එම අවස්ථාවේදී පුබුදු ජයගොඩ, කුමාරි කුමාරගමගේ සහ අචින්ත්‍ය බණ්ඩාර විසින් කෘතිය පිළිබඳව අදහස් දැක්වීමට නියමිත අතර සභාව මෙහෙයවීම විදුර ප්‍රභාත් මුණසිංහ විසින් සිදුකරයි.
මෙම අවස්ථාවට සහභාගී වන මෙන් කවියට හිතැති සැමට ආරාධනා කර සිටී.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362