Sep 15, 2018

අගමැති ආර්ථික සමුළුවේ (ඡායා)

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2018” අවසන් සැසිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි මුඛ්‍ය දේශනය පැවැත්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති රාජේන්ද්‍ර තේගරාජා, උප සභාපති හාන්ස් විජේසූරිය, නියෝජ්‍ය සභාපති විෂ් ගොවින්දසාමි සහ ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජිම් මැකේබ් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡා මණ්ඩපයට ද සහභාගි විය.
01“ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2018” අවසන් සැසියට සහභාගි වීම සදහා පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති රාජේන්ද්‍ර තේගරාජා මහතා විසින් පිළිගත් අවස්ථාව.
02
 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා “ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2018” අවසන් සැසියේ ප්‍රධාන දේශනය පවත්වමින්.
04
 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා “ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2018” අවසන් සැසියේ ප්‍රධාන දේශනය පවත්වමින්.
05 06
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති රාජේන්ද්‍ර තේගරාජා, උප සභාපති හාන්ස් විජේසූරිය, නියෝජ්‍ය සභාපති විෂ් ගොවින්දසාමි සහ ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජිම් මැකේබ් යන මහත්වරුන් විශේෂ සාකච්ඡා මණ්ඩපයට සහභාගි වූ අවස්ථාව.
 
07
08
 අවසන් සැසියට සහභාගි වූ ආර්ථික විශේෂඥයන්, ආයෝජකයින්, ව්‍යාපාරිකයින්, වෘත්තීයවේදීන් ඇතුලු සම්භාවනීය පිරිස.
 09
 “ශ්‍රී ලංකා ආර්ථික සමුළු 2018” අවසන් සැසියට සහභාගි වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති රාජේන්ද්‍ර තේගරාජා විසින් සමරු තිළිණයක් පිළිගැන්වූ අවස්ථාව.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top