Pasidol
Sathosa Ad Final Sinhala
Dec 28, 2016

මෛත්‍රීට කෙවිට අතට ගන්නැයි බලපෑම්

“මෛත්‍රී පාලනයක්, ස්ථාවර රටක්, පොරොන්දු ඉටුකරමු” යන තේමාවන් යථාර්ථයක් කරන ලෙස ඉල්ලා මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනපතිවීමට සහයදුන් මාධ්‍ය කණ්ඩායම් කිහිපයක් එක්ව හෙට (28) මහවැලි කේන්ද්‍රයේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම්වන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top