nsb
Sathosa

Oct 09, 2018

මහින්ද හමුවෙන්න මාලෙන් ආ අමුත්තිය (ඡායා)

හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට අද (09) පෙරවරුවේ මාලදිවයින් හිටපු විදේශ කටයුතු අමාත්‍ය ඩුන්යා මවුමූන් (Dunya Maumoon) මහත්මිය පැමිණ තිබේ.

රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාමයේ පිහිටි නිවසේදී මේ හමුව සිදුව ඇත.

සාකච්ඡාවූ කරුණු මෙතෙක් හෙළිව නොමැත.

malee 1

malee 2

malee 3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top