nsb
Sathosa

Oct 12, 2018

මුත්තු සිවලිංගම්ට ආණ්ඩුවෙන් ඉවත්වෙන්නැයි තොන්ඩමන් කියයි

ආණ්ඩුවට විරෝධය පළකර වහාම නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක අරුමුගම් තොන්ඩමන් මහතා විසින් නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතාට දැනුම් දී ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

සුළු හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතා ලංකා කම්කරු කොන්ග්‍රසයේ අනුශාසක වශයෙන් කටයුතු කරයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top