nsb
Sathosa

Oct 16, 2018

‘ජනාධිපතිවරණයට එකම සුදුස්සා චමල්‘ -වාසු යලිත් කියයි

ඊළඟ ජනාධිපතිවරණයට එකම සුදුස්සා පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා බවට තමන් දරන මතයේ කිසිදු වෙනසක් නැතැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

බොරැල්ල ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ 15) පැවති සාමජවාදී ජනතා පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා එබව සඳහන් කළේය.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයාගේ අවසන් තීරණයත් සමඟ තමන් සිටින බවද ඔහු කියා සිටියේය.

 සබැඳි පුවත් 

මහින්ද කී සහෝදරයා චමල්- වාසු 

'ජනාධිපති අපේක්‍ෂකත්වයේ කොනක මාත් ඉන්නවා' - චමල් 

ජනපති සටනට සොයුරා එන බව මහින්ද කියයි ! 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top