nsb
Sathosa

Oct 16, 2018

බැහැපු ඩොලරය යළි නඟියි

මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී නැවතත් රුපියල් 172.27ක් දක්වා අවප්‍රමාණය විය.

මාස කිහිපයක් තිස්සේ රුපියල අවප්‍රමාණය වූ අතර ඊයේ දිනයේදී තරමක අගයකින් ඩොලරයට සාපේක්ෂව රුපියල ඉහළ ගියේය.

ඒ අනුව ඊයේ ඩොලරයක විකුණුම් මිල 171.60ක් දක්වා පහළ බැස්සේය. පසුගිය සතියේදී සිකුරාදා දිනයේදී ඩොලරයක විකුණුම් මිල රුපියල් 172.93ක් ලෙස ඉහළම අගය වාර්තා විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top