Oct 19, 2018

රේගුවට ආ මේ පාර්ලසලයට අයිතිකරුවෙක් නෑ

ඩුබායි හි සිට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 66කට අධික වටිනාකමින් යුත් දුම්ටැටි තොඟයක් රේගු භාරයට ගෙන තිබේ.

වසරක පමණ කාලයකට පෙර වත්තල ප්‍රදේශයේ ගබඩාවක් වෙත ඩුබායි හි සිට බහාලුම් දෙකක් මෙරටට එවා තිබුණි.

එම බහාලුම් රැගෙනයාම සඳහා කිසිවෙකුත් නොපැමිණිම හේතුවෙන් ඒවා පරික්ෂා කිරිමට රේගු බලධාරින් පියවර ගෙන ඇත.

ඒ අනුව සූක්ෂම ලෙස අසුරා එවා ඇති අදාල දුම්වැටි තොඟය රේගු නිලධාරින් භාරයට ගත් බව වාර්තා වෙයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top