Pasidol
Sathosa Ad Final Sinhala
Dec 31, 2016

විස්සයිදාහත (2017) සැමටම සුබ වේවා ! Featured

නව වසර යනු නව ලිත් වර්ෂයක් ඇරඹීම සනිටුහන් කිරීමය.

ගෙවුණු 2016 ලිත් වර්ෂයේ අපට සර්ව සම්පූර්ණ කර ගැනීමට නොහැකිවූ සෞභාග්‍යයේත්, සහජීවනයේත්, සංහිඳියාවේත් අපේක්ෂාවන් මෙන්ම ආකල්පමය වෙනසක අවශ්‍යතාවද මේ වසරේ නව බලාපොරොත්තු ලෙස ඉතිරිව තිබේ.

ඒ අනුව විස්සයිදාහතේ ආරම්භයත් සමග අප විශිෂ්ඨ අනාගතයක එළිපත්තට එළඹ සිටී.

මේ වසර හදවතට වඩා බුද්ධියට ඉඩදීමේ වසරක් ලෙස යොදා ගැනීම අනාගතය ගැන අප දකින සුභ සිහිනය සාක්ෂාත්කර ගැනීමට මඟ පාදනු නිසැකය.

ඔබ සැමට අභියෝග ජයගැනීමට හැකි වසරක් වේවා !

- ශ්‍රී ලංකා මිරර් කර්තෘ මණ්ඩලය

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top