Oct 27, 2018

අගමැති තැන ගැන ගැසට් දෙකක් ! Featured

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමේ සහ අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමේ ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි ජනාධිපති ලේකම්වරයාගේ අස්සනින් යුක්තව අදාළ අති විශේෂ ගැසට් පත්‍ර නිකුත් කර ඇත.

අදාළ ගැසට් නිවේදනය පහත දැක්වේ.

2094 43 S 1

2094 44 S 1

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top