අදාළ මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂය හැරවිත් ආණ්ඩුවට එක්වී එම අමාත්‍ය ධූරය ලබාගන්නා බවද අමාත්‍යවරයා මාධ්‍යට පවසා තිබේ.
ප්‍රියංකරගේ ඉවත්වීමෙන් රජයට කිසිදු ගැටලුවක් මතුව නැතැයිද ඔහු කියා සිටී.
මේ අතර, ඒකබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ආණ්ඩුවට එක්වන බවත්, ආණ්ඩුවේ අමාත්‍යවරු දෙදෙනෙකු ඒකබද්ධ විපක්ෂයට එක්වන බවටත් කටකතා පැතිර තිබේ.