Pasidol
Sathosa Ad Final Sinhala
Jan 02, 2017

ප්‍රියංකරගේ ඇමතිකම මහින්දගේ පිලට Featured

ප්‍රියංකර ජයරත්න මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් හිස්වූ පලාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධූරය ඒකබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයකුට හිමිවන බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියයි.

අදාළ මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂය හැරවිත් ආණ්ඩුවට එක්වී එම අමාත්‍ය ධූරය ලබාගන්නා බවද අමාත්‍යවරයා මාධ්‍යට පවසා තිබේ.

ප්‍රියංකරගේ ඉවත්වීමෙන් රජයට කිසිදු ගැටලුවක් මතුව නැතැයිද ඔහු කියා සිටී.

මේ අතර, ඒකබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ආණ්ඩුවට එක්වන බවත්, ආණ්ඩුවේ අමාත්‍යවරු දෙදෙනෙකු ඒකබද්ධ විපක්ෂයට එක්වන බවටත් කටකතා පැතිර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top