Sathosa

Nov 07, 2018

"ජනපතිට පිටින් මම යන්නේ නෑ" - පූජිත

 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට  ප්‍රමාණවත් ආරක්ෂාවක්  ලබා දෙන ලෙස කර ඇති ඉල්ලීම්  තමන්ට ඉටු කළ නොහැකි බව පොලිස්පති  පුජිත ජයසුන්දර මහතා  පවසයි.
තමන් රාජකාරී කරන්නේ ජනාධිපතිවරයාගේ නියෝග  අනුව සහ චක්‍රලේඛවලට පමණක්  බවද පොලිස්පතිවරයා එහිදී පැවසීය.
 
පොලිස් මුලස්ථානයේ  අද (07) පැවැති  විශේෂ මාධ්‍ය හමුවකදී පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී  නලින් බණ්ඩාර මහතා ඇතුළු  එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු  කිහිප දෙනකු  ආක්ෂාව ඉල්ලා   පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීම් සම්න්ධයෙන් අදහස් දක්වමින්  පොලිස්පතිවරයා කළේය.   
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top