nsb
Sathosa

Nov 08, 2018

අංගොඩදී කන්ටේනරයක් ගිලා බසී

අවිස්සාවේල්ල කොළඹ පරණ මාර්ගයේ අංගොඩ හංදියෙන් කොළඹ දෙසට මීටර් 100ක් පමණ මාර්ගයේ කන්ටේනර් රථයක් ගිලා බැසීම හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (07) රාත්‍රියේ සිට මෙම අවහිරතාවය පවතින බවත් ඒ අනුව එම මාර්ගයේ ගමන් ගන්නා මහජනතාව සහ රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලිසිය කියා සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top