nsb
Sathosa

Nov 09, 2018

කටුනායක අධිවේග පිවිසුමේ වෙනසක්

නව කැළණි පාලමේ ඉදිකිරීම් හේතුවෙන් කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව සහ වර්තමාන කැළණි පාලම අතර මාර්ගයේ කොටසක් හෙට සිට තාවකාලිකව වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ සඳහා අලුතින් ඉදිකරන ලද විකල්ප මාර්ගය හෙට සිට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය භාවිත කරන රියදුරන් සඳහා විවෘතව තැබෙන බවද එම අධිකාරිය කියා සිටී.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top