Nov 13, 2018

19න් කළේ පාර්ලිමේන්තුව දුර්වල කළ එක බවට තර්කයක් (වීඩියෝ)

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ බලතල තවදුරටත් ශක්තිමත් කර පාර්ලිමේන්තුවේ බලය තවදුරටත් දුර්වල කර ඇති බවට ජනපතිවරයාට පක්ෂ පාර්ශව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය තුළ තර්කයක් ගොඩ නැගීමට උත්සාහ කරන බව හර්ෂ ද සිල්වා මහතා කියයි.

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top