Nov 15, 2018

ඒකාබද්ධය කථානායකට ශාරීරික හිංසන කරන්න හැදුවා - ඉරාන්

ඒකාබන්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාට ශාරීරික හිංසන සිදු කරන්නට උත්සාහ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කරනුයේ ඔහුගේ නිල ට්විටර් ගිණුමේ ප්‍රකාශයක් සටහන් කරමිනි.

‘‘ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීන් කතානායකවරයාට ශාරීරික හිංසන සිදුකරන්නට උත්සාහ කළා. ගැටුම්කාරී තත්ත්වය තවමත් එලෙසමයි. මැර බලය පෙන්වුවත් කතානායකවරයා තදින්. තර්ජන ගර්ජනවලට අප බය නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දිගටම පෙනී සිටිනවා.‘‘


Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top