Nov 15, 2018

''බහුතරයට ආණ්ඩු කරන්න ඉඩ දිය යුතුයි''- වෙල්ගම (වීඩියෝ)

පාර්ලිමේන්තුවේ බහුතරය ඇති කණ්ඩායමට ආණ්ඩුවක් කරන්නට ඉඩ දි ඉතිරි කණ්ඩායම විපක්‍ෂයට යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

අද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමෙන් පසු ආපසු යන අතරේ ඔහු මේ බව පැවසීය.

 සබැඳි පුවත් :

'අපි සතුරන්ගේ උගුලකට අසුවුණා, පොහොට්ටුවත් අනාතයි' - කුමාර වෙල්ගම

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top