Nov 16, 2018

සම්මත වූ විශ්වාසභංගය ජනපතිට: තීරණය අද සවස ! Featured

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් රජයටත් විරුද්ධව සම්මත වූ විශ්වාසභංගය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යොමුකරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරීමත් නව කැබිනට් මණ්ඩලය රැස්කිරීමත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

(අද)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top