Nov 18, 2018

''ඩීල් දාල මන්ත්‍රීවරු ගන්න වෙලාවක් නෑ'' - යෝෂිත

තමන් රග්බි තරගවාරය හේතුවෙන් කර්ය බහුල වී ඇති නිසා රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා එල්ල කල චෝදනාවක් සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කරයි.

තමන්ව දේශපාලනයට සම්බන්ධ කර නොගන්නා ලෙසද ඔහු වැඩිදුරටත් පවසයි.

(අද)


මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top