Sathosa

Nov 18, 2018

''කතාකරන්න දෙයක් නැහැ, තීන්දුවක් ගන්න'' - ජවිපෙ ජනපතිගේ රැස්වීම වර්ජනය කරයි

අද පස්වරුවේ පැවැත්වෙන පක්ෂ නායක සමුළුවට එක්නොවන බව ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දැනුම්දී ඇත.

''කතාකර කර ඉන්න දෙයක් නැහැ, ව්‍යවස්ථාවට අනුව තීන්දුවක් ගන්න'' යයි ජනාධිපතිවරයාට දැනුම් දෙමින් ජවිපෙ විසින් එම ලිපිය යොමුකර තිබේ.

පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් අද පස්වරුවේ ජනපති ලේකම් කාර්යාලයේදි සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා ඇති අතර කතානායක කරු ජයසුරිය මහතාද ඊට සහභාගී නොවන බව මේවනවිට දැනුම් දී ඇත.

JVP Writes President 1

JVP Writes President 2

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top