පුවත්

16ට පෙර 13 ගැන අදහස් කියන්නැයි ඉල්ලයි

Published

on

ජුලි 26 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්ව පාක්ෂික සමුළුවේදී එකඟ වූ ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් තම යෝජනා සහ  අදහස්  අගෝස්තු 15 වැනිදා හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සියලුම පක්ෂ නායකයින්ට ලිඛිතව දැනුම් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Trending

Exit mobile version