Sathosa

Nov 19, 2018

පොහොට්ටුවේ කට්ටිය අද පාර්ලිමේන්තු එනවා !

අද (19) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු තීරණය කර තිබේ.

ඊයේ (18) ඔවුන් සඳහන් කළේ පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීම පිළිබඳව අවසන් තීරණය අද පැවැත්වෙන රැස්විමෙන් අනතුරුව ගන්නා බවයි.

මේ වන විට නෙළුම් මාවත පරිශ්‍රයේ පැවැත්වෙන එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

අද පස්වරු 1.00ට පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top