Sathosa

Nov 19, 2018

පාර්ලිමේන්තුව යළි කැඳවීමට එරෙහිව පෙත්සමක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරි අවස්ථාවක මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව යළි කැඳවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙලෙස මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට තීරණය කර ඇත.

අද (19) දිනයේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරන බව ඒ මහතා කියා සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top