Sathosa

Nov 22, 2018

''ජනාධිපතිට ආණ්ඩුව විසුරුවන්න බෑ''- මහින්ද BBC සේවයට කියලා

19වන සංශෝධනය අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වසර හතර හමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට නොහැකි බව මහින්ද රාජපක්ෂ මහතා බීබීසී සිංහල සේවයට පවසා තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා ඒබව පවසා ඇත්තේ මේවසරේ පෙබරවාරි 11 වැනිදාය. ඒ පළාත් පාලන මැතිවරණය පැවැති දිනට පසු දිනය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top