Nov 25, 2018

CID ය පොලිස්පතිගෙන් කටඋත්තර ගැනීම අරඹයි !

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (25) ගියේය.

මේ වන විට ඔහුගෙන් ප්‍රකාශය සටහන් කරමින් සිටින බව පොලිස් ආරංචි මාර්ලවලින් වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top