Nov 30, 2018

චෝදනා ලද නිමල් පෙරේරාට සභාපති ධූර දෙකක් !

පසුගිය රාජපක්ෂ පාලන සමයේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ධූරය දැරූ නිමල් පෙරේරා මහතා මෛත්‍රී - මහින්ද හවුල් ආණ්ඩු යටතේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මෙන් ම ශ්‍රී ලංකා තේ මණ්ඩලය සභාව ධූරයට පත් කොට තිබේ.

ඊයේ වන විට ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ධූරය වැඩ භාර ගත් ඔහු මේ වන විට ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ ද සභාපති ලෙස වැඩ භාර ගෙන තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ධූරය දැරූ සමයේ නාගරික සංවර්ධන අධිකාරියේ සිදුව ඇතැයි කියන වංචා දුෂණ සම්බන්ධයෙන් නිමල් පෙරේරා මහතාට ද චෝදනා එල්ලවී තිබිණ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top