Sathosa

Dec 02, 2018

''මෛත්‍රී අපේ ජනාධිපති අපේක්ෂකයා කරනවට මං විරුද්දයි''- වෙල්ගම

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සාහ කරන්නේ තම කණ්ඩායමේ කර පිටින් මීලග ජනාධිපති අපේක්‍ෂකයා වීමට යයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඒ සදහා කිසිසේත්ම කැමති විය නොහැකි බවද මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.

ජනහමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top