Sathosa

Dec 06, 2018

රිවිර නැවතුන සැබෑ හේතුව එහි ප්‍රවෘත්ති කර්තෘ හෙළිකරයි Featured

රිවිර වසා දැමීමට සිදුවූයේ එහි පෙර පාලනයේ අතපෙවීම් හේතුවෙන් බව රිවිර හිටපු ප්‍රවෘත්ති කර්තෘ භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මහතා ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

රිවිර වසා දැමීමට හේතුවූයේ නාගරික මන්ත්‍රීනී ප්‍රියංකා ජයසේකර හා භක්ති බවට රිවිර මීඩියා කන්සල්ටන් සමාගමේ අධ්‍යක්ෂවරයකු බව කියන ධුමීර ධර්මවර්ධන නැමැත්තා කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

වසා දැමුණු රිවිරේ කර්තෘ අරුණෙන් ප්‍රතික්ෂේප වෙයි

මේ අතර, වසා දැමුණු රිවිර පුවත්පතේ ප්‍රධාන කර්තෘ රමේෂ් වරල්ලේගම මහතා අරුණ දිනපතා පුවත්පතේ කර්තෘවරයා ලෙස බඳවා ගැනීමට තිබූ සැලැසුම අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

රමේෂ් මහතාගෙන්ම ලැබුණු ඉල්ලීමක් මත එම බඳවා ගැනීම සිදු කිරීමට සැලැසුම්කර තිබුණද මේවන විට අදාළ තනතුරට වෙනත් අයකු යෝජනා වී ඇතැයි අරුණ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සබැඳි පුවත්

රිවිර නවතියි - මහින්දගේ පුත්තු කොල්ල කෑ බවට චෝදනාවක් !

වසා දැමුණු රිවිර පුවත්පතේ ප්‍රධාන කර්තෘ අරුණට

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top