Dec 07, 2018

නාමල් කුමාරගේ ෆෝන්එක රට යවයි !

දුෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන අය විසින් ඉදිරිපත් කළ හඬ පටවල ඇතැම් ඒවා මකා දමා ඇති බැවින් එම හඬපට නැවත ආරෝපණය කර ගැනීම සඳහා ඔහුගේ ජංගම දුරකතනය හොංකොං රාජ්‍යයේ අදාළ දුරකතන සමාගම වෙත ලබන සතියේ රැගෙන යාමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව අධිකරණය භාරයේ ඇති නඩු භාණ්ඩයක් වූ අදාළ ජංගම දුරකතනය තම දෙපාර්තමේන්තුව වෙත මුදා හරින ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 05 වැනිදා අධිකරණයෙන් ඉල්ලා තිබූ අතර ඒ අනුව මහේස්ත්‍රාත්වරයා එය මුදා හැර ඇති බව පැවසේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top