Dec 12, 2018

NIC ඡායාරූප ඔන්ලයින් ක්‍රමයට

ජාතික හැඳුනුම්පත සඳහා ඡායාරූප ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මෙය ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියට අනුකූලව නිකුත් කරන අතර මෙහි පළමු අදියර බස්නාහිර සහ සබරගමුව පළාත් කේන්ද්‍ර කර ගනිමින් එළඹෙන 17 වැනි දා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top