OPEN

#

OPEN

#

Dec 16, 2018

රනිල්ගේ පත්වීමත් සමඟ රටපුරා සැණකෙළි (වීඩියෝ)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමත් සමඟ විවිධ ස්ථානවල ප්‍රීති උත්සව පවත්වමින් තිබේ.

මීගමුව නගර මධ්‍ය එලෙස සැණකෙළි සිරිගෙන තිබුණේ මෙසේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top