photographic 2
Dec 19, 2018

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකලා දෙදෙනෙක් !

මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරුන් දෙදදෙනකු සිටින බව ආර් සම්බන්ධන් මහතා අද ( 19) පාර්ලිමේන්තුවේදී පැවසීය.

නව විපක්ෂ නායකවරයකු පත් කළද තමා තවමත් එම ධුරයෙන් ඉවත් වී නැතැයිද ඔහු පැවසීය.

නව විපක්ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (18) පත් කිරීමත් සමඟ , අද පවතින පාර්ලිමේන්තු සභා වාරයේදී සම්බන්ධන් මහතා මෙම ප්‍රකාශය කළේය.

අද (19) පස්වරු 1 ට යළි පාර්ලිමේන්තුව රැස් විය.

 සබැඳි පුවත් :

විපක්ෂනායක ධුරය ගැන 'තවම තීරණයක් නෑ ! : කතානායක තීන්දුව සිකුරාදා !!

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top