Pasidol
Sathosa Ad Final Sinhala
Jan 10, 2017

ONUR හා UGC සංහිඳියාවට හවුල් වැඩක් අරඹයි !

ජාතික සංහිඳියාව හා සමගිය කාර්යංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම එක්ව දියත් කෙරෙන උසස් අධ්‍යාපනය තුළින් ජාතික සංහිඳියාව හා සමගිය ප්‍රවර්ධනය කිරීමේ ජාතික සැලැසුම අද (10) කොළඹදී එළිදැක්විණි.

මේ වැඩසටහන මගින් තෝරාගත් ජාතික විශ්ව විදයාල සහ උසස් අධයාලන ආයතන 7ක් සමඟ වසරක කාලයක් පුරා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම මෙහි මූලික අරමුණ වේ.

ඒ අනුව විශව විද්‍යාල ආචාරවරුන් හා සිසුන් එක්කරගනිමින් විවිධ ක්‍රියාකාරකම් හා වැඩසටහන් මේ වසර තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඊට අමතරව විශ්ව විද්‍යාල කේෂත්‍රයට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ සාමය ගොඩනැගීම, ගැටුම් පරිවර්ථනය හා සංහිඳියාව යන විශය කරුණු ඇතුළත්ව විශය මාලාවක් හඳුන්වාදීමට ද නියමිතය.

මේ කරුණු අනාවරණය වූයේ සාමය හා සංහිඳියා කාර්යාංහයේ සභාපතිනි, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, එම කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්. ජයසිංහ මහතා, විශ්ව විදයාල කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා හා අදාළ විශව විද්‍යාලවල උපකුලපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් SEMA ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ සභාපතිනි, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top