Feb 05, 2019

මාකඳුරේ මධූෂ් ඩුබායිහිදී අත්අඩංගුවට !

මත්ද්‍රවය ජාවාරමට සහ මිනීමැරුම් රැසකට සම්බන්ධ නමගිය පාතාල නායකයෙකු වන මාකඳුරේ මදූෂ් සහ තවත් පාතාල නායකයින් තිදෙනෙකු ඩුබායි හිදී අත්අඩංගුවට පත්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ සාදයක සිටියදී බව පැවසෙන අතර මධූෂ් අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සමඟ මෙරට ජනප්‍රිය ගායකයකු ද සිට තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top