Feb 10, 2019

තිස්සමහාරාමේදී පොහොට්ටුවට කතුන් වහවැටෙයි (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තිස්සමහාරාම ආසනයේ කාන්තා බලමණ්ඩල රැස්වීම එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පැවැත්විනි.
 මේ රැස්වීමට කාන්තාවන් විශාල පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ.
 
PHOTO 2019 02 10 13 40 40
PHOTO 2019 02 10 13 40 39 2

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top