Feb 12, 2019

කාවින්දට පුදනකොටම කාපි යකා (ඡායා)

එජාප යොවුන් පෙරමුණේ නායකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංද ජයවර්ධනට එජාප මීගමුව සංවිධායකධූරය ලබාදීමට එරෙහිව අද (12) සවස 4.00 ට උද්ඝෝෂණයක් පැවැත්වේ.

මෙම උද්ඝෝෂණය මීගමුව ගල්කන්ද රේල් ගේට්ටුව අසල පැවැත්වීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් අද නගරය පුරා පෝස්ටර් අලවා තිබිණි.

සබැඳි පුවත්

කාවිංදට දෙන්න හදන බජට් තෑග්ගට මීගමුවෙන් විරෝධය !

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top