Feb 16, 2019

කතෝලික රදගුරු සංසදය ජනපතිගේ තීරණයට එරෙහිවේ

රජය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට දරන උත්සාහය කිසිඳු ලෙසකින් අනුමත නොකරන බව ශ්‍රී ලංකා කතෝලිත රදගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බරපතල අපරාධ සඳහා සීමිත අවස්ථාවලදී මරණ දඬුවම ක්‍රියාත්මක කළ හැකිවුවත් ඕනෑම වරදකරුවෙකුට තම ජීවිතය වෙනස් කර ගනිමින් යහමාර්ගට පැමිණිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.

මරණීය දණ්ඩණය කිසිම කරුණක් නිසාවත් පිළිගත නොහැකි බවත් එය මානව ගරුත්වයට හා අභිමානයට මරු පහරක් බවත් ඔවුහු පවසති.

නිවේදනය

Catholic1 670px 19 02 16

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top