18 වංගුව ආශ්‍රිත මාර්ගය නැවත දැනුම්දෙන තුරු වසා දැමේ
මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගය කහටගොල්ල ප්‍රදේශයෙන් මතුවූ අවදානමක් හේතුවෙන් 18 වංගුව මාර්ගය වසා දැමීමට තීරණය කර තිබේ. ගල් පෙරලීමේ අවදානම හේතුවෙන් අද (21) පස්වරු 6.00 සිට හෙට (22) පෙරවරු 6.00 දක්වා නැවත දැනුම්දෙන තුරු එම මාර්ග කොටස වසා තැබෙනු ඇත. මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඒ බව පවසයි.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed