Feb 20, 2019

රවී වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ධුරයට

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නව සභාපතිවරයා ලෙස රවී ජයවර්ධන මහතා නැවත පත්කර තිබේ. මීට පෙරද ඒ මහතා මෙම ධුරයම හෙබවූ අතර ශ්‍රී ලංකා රූපවාහිණි ආයතනයේද සභාපතිවරයා ලෙස කලක් සේවය කළේය.

RaviJ1 670px 19 02 20

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top