Mar 03, 2019

අගමැති තිරුපති වන්දනාවේ (VIDEO)

පෞද්ගලික සංචාරයක් සදහා ඉන්දියාවට ගොස් සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද තිරුපති කෝවිල වන්දනාමාන කිරීම සදහා සහභාගී විය. අගමැතිවරයාගේ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද එම අවස්ථාවට එක්වූවාය.

තිරුපති කෝවිල වන්දනාමාන කිරීමෙන් අනතුරුව අගමැතිවරයා අද (03) පස්වරුවේ දිවයිනට පැමිනීමට නියමිතය.

ranil8989 1551580828

                                                               

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top