Mar 14, 2019

මහීල් රක්ෂිත බන්ධනාගාරයට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයෙහි කැඳවුම්කරු වන මහීල් බණ්ඩාර දෙහිදෙණිය මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

‍විශ්වවිද්‍යාල සිසුන් විසින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමන අතරතුරදී පොලිසිය විසින් ඊයේ(13) ඔහු අත්අඩංගුවට ගත්තේය.

ඔහු මේ මස 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top