Mar 15, 2019

නෙළුම් කුළුණ නුදුරේදී විවෘතයි (ඡායා)

කොළඹ නගරයේ ඉදිවෙමින් පවතින නෙළුම් කුළුනේ ඉදිකිරීම් මේ වන විට බොහෝ දුරට අවසන් වී ඇති බවත් තව සති කිහිපයක් තුළ ඉදිකිරීම් අවසන් කර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පවරාදීමට ඉදිකිරීම් සමාගම් කටයුතු කරනු ඇති බවත් ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ නෙළුම් කුළුණ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top