Pasidol
Sathosa Ad Final Sinhala
Jan 15, 2017

අලුත් ව්‍යවස්ථාවට බය කව්ද..? - මහජන රැස්වීම 18 දා

‘අවුරුදු දෙකකුත් ඉවරයි..! අලුත් ව්‍යවස්ථාවට බය කව්ද..?‘ මැයෙන් මහජන රැස්වීමක් ජනවාරි 18 වෙනිදා සවස 3.00 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

යහපාලනය ආණ්ඩුව බලයට පත් කිරීමට කැපවූ පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබේ.

මෙහිදී පූජ්‍ය ආචාර්ය දඹර අමිල හිමි, මහාචාර්ය සරත් විජේසූරිය, ජ්‍යෙෂ්ඨ නීතිඥ බැසිල් ප්‍රනාන්දු, සමන් රත්නප්‍රිය, ගාමිණී වියන්ගොඩ, කේ.ඩබ්.ජනරංජන ආදීහු රැස්වීම අමතති.

2017 01 18 MEETING 2nd Flier copy

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top