Pasidol
Sathosa Ad Final Sinhala
Jan 16, 2017

ග්‍රේරෝගේ ලයිසියම් යන්න අම්මටත්, සහතික ඕන ! Featured

අධ්‍යපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරෝ මහතා විසින් ආරම්භ කරන ලද දැනට කුමාරි ග්‍රේරෝ විසින් පවත්වාගෙන යනු ලබන ලයිසියම් ජාත්‍යන්තර පාසලට දරුවන් අතුළුත් කිරීමේදී දරුවා ඇතුළත් කිරීමේ අයැදුම්පත සමඟ මව හා පියා ලැබූ ඉහලම අධ්‍යාපනය සම්බන්ධ අධ්‍යාපන සහතික පිටපත් ද ඇතුළත්කළ යුතු බව  ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

එසේම දරුවන් ඇතුළත් කිරීමේ පරීක්ෂණයේදී දෙමාවුපියන් පරීක්ෂණ මණ්ඩලයට එම සහතිකවල සහතික පිටපත් ඉදිරිපත් කළ යුතු බවද පැවසේ.

කෙසේවුවද, මුදල් ඇතත් ඉහල අධයාපනයක් නොලැබූ ඇතැම් දෙමාපියන් මේ තත්ත්වය හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වේ.

එසේම මින් දෙමාපියන්ගේ පෞද්ගලිකත්වයට හානි සිදුවන බවද දෙමාපියන් කියා සිටිති.

ලයිසියම් අයැදුම්පත්‍රයේ දෙමාපියන්ගේ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර ඇති අයුරු පහත දැක්වේ.

laisium1

laisium2

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top