Apr 06, 2019

"අයවැය පරාජය කිරීමේ වැඩපිළිවෙලක් තිබුනේ නැහැ"

අයවැය පරාජය කිරීම සදහා නිසි වැඩපිළිවෙලක් කිසිදු පාර්ශවයක් විසින් ක්‍රියාත්මක නොකළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මනත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

සිය කණ්ඩායම අයවැයට විරුද්ධ වුවද එය ජය ගැනීමට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාවක් ආණ්ඩුව සතුව පැවති බව 'නෙත් නිවුස්' රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු කියාසිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top